ලෝකෙම බිය වද්දමින් අමෙරිකාවෙන් ප්‍රකාශයක් - යුදමය තත්ත්වය වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැපයීමට වොෂින්ටනයට පූර්ණ හැකියාව

Report

ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැපයීමට වොෂින්ටනයට පූර්ණ හැකියාව පවතින බවත්, ඒ වෙනුවෙන් බදු වැඩි කිරීමට අවශ්‍ය නොවන බවත් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් 'Scott Bessent' පවසා ඇත.

ඒ අනුව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා ඇත්තේ, "මෙම යුද්ධය සඳහා මුදල් සෙවීමට අපට කිසිදු ගැටලුවක් නැහැ," යනුවෙන්.

එසේම ඔහු පෙන්වා දී ඇත්තේ පෙන්ටගනය විසින් අමෙරිකානු ඩොලර් බිලියන 200ක අතිරේක අයවැය ඉල්ලීමක් සිදු කර ඇති බවට වාර්තා පළ වී ඇති අතර, එය හමුදාවේ අනාගත හැකියාවන් වර්ධනය කිරීම වෙනුවෙන් වෙන් කෙරෙන බවටයි.

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

ඒ අනුව "ජනාධිපති ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේදී මෙන්ම දෙවන ධුර කාලයේදී ද හමුදාව ශක්තිමත් කර තිබෙනවා. ඉදිරියටත් හමුදාවට අවශ්‍ය සැපයුම් නිසි පරිදි ලබා දීමට ඔහුට අවශ්‍යයි," යනුවෙන් බෙස්න්ට් ප්‍රකාශ කර ඇති බව සඳහන්.

කෙසේ වුවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඔහු බිලියන 200ක නිශ්චිත අගය තහවුරු කර නොමැති බවටයි.

ඉරානයේ නව නායක මොජ්තබා කමේනිගෙන් නිවේදනයක් - ලෝකෙටම කුමන්ත්‍රණයක් හෙළි කරයි

ඉරානයේ නව නායක මොජ්තබා කමේනිගෙන් නිවේදනයක් - ලෝකෙටම කුමන්ත්‍රණයක් හෙළි කරයි

ලෝකෙම බය වුණ දේ වෙන්න යයි - ඊශ්‍රායල අගමැති ලෝකෙම නායකයින්ට කරපු ආරාධනාව

ලෝකෙම බය වුණ දේ වෙන්න යයි - ඊශ්‍රායල අගමැති ලෝකෙම නායකයින්ට කරපු ආරාධනාව

මැදපෙරදිග උණුසුම් වෙයි - ට්‍රම්ප් හතර වටෙන් හිර වෙයි.. පැය 48න් හෝමූස් විවෘත කරයිද?

මැදපෙරදිග උණුසුම් වෙයි - ට්‍රම්ප් හතර වටෙන් හිර වෙයි.. පැය 48න් හෝමූස් විවෘත කරයිද?