උපේක්ෂා ස්වර්ණමාලි අ’ ත් අඩංගුවට

By Wasantha Jul 26, 2021 03:24 AM GMT
Report

ජනප්‍රිය රංගන ශිල්පිණී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුගස්තොට පොලිසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ රාත්‍රීයේදී ඇය මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් වන අතර අද දින ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

උපේක්ෂා ස්වරණමාලි මහත්මිය පාර්ලිමේන්තුව නියෝජනය කරන ලද හිටපු මන්ත්‍රීවරියක් ද වනවා.