රට භාර ගන්න එජාපය සූදානම් - වජිර අබේවර්ධන

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළාට වඩා වැඩි දෙයක් වත්මන් ආණ්ඩුවට සිදු කිරීමට නොහැකි වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

පසුගිය ආණ්ඩුව විසින් නීති රීති ගෙනැවිත්, පාර්ලිමේන්තුවෙන් ඒවා සම්මත කර ඇති බවත්, වත්මන් ආණ්ඩුව විසින් ඒවා උල්ලංඝනය කරමින් ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ජනප්‍රිය ගායන ශිල්පී චාමර රණවක ඩුබායි යන්න ගිහින් හරවා එවයි - හේතුව මෙන්න

ජනප්‍රිය ගායන ශිල්පී චාමර රණවක ඩුබායි යන්න ගිහින් හරවා එවයි - හේතුව මෙන්න

මේ හේතුවෙන් වත්මන් ආණ්ඩුව විනාශ වීමට නියමිතව ඇති බවත්, එම අවස්ථාවේදී රට භාර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සූදානමින් සිටින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

අකුණක් වැදිලා ලොකු ගින්නක් පැත්තම ඉවරයි

අකුණක් වැදිලා ලොකු ගින්නක් පැත්තම ඉවරයි