අපේ ආණ්ඩුව ඇතුලේ ප්‍රශ්ණ නෑ ඇමති ලාල්කාන්ත පැහැදිලි කරයි

Report

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසුවේ කැබිනට් සංශෝධනයක් ප්‍රකාශයට පත් කරනතුරු කිසිවකු එය දැන නොසිටි බවයි.

ආණ්ඩුව ඇතුලේ කිසිදු අර්බුදයක් නැති බවත් ආණ්ඩුව අභ්‍යන්තරයේ හොදින් පවත්වාගෙන යෑම පැහැදිලි බවත් අමාත්‍යවරයා පවසයි.

ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා එම ධුරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ පක්ෂය තුළ අර්බුද ඇත්නම් ඒවා පිටට යන බවයි. 

පන්සල ඉවත් කරන්න - යාපනයේ තිස්ස විහාරයට විරුද්ධව දැවැන්ත උද්ඝෝෂණයක්

පන්සල ඉවත් කරන්න - යාපනයේ තිස්ස විහාරයට විරුද්ධව දැවැන්ත උද්ඝෝෂණයක්

ලංකාවට විරුද්ධව ඉන්දියාවෙ විරෝධතාවක්

ලංකාවට විරුද්ධව ඉන්දියාවෙ විරෝධතාවක්