හෙට ඉඳන් Windows 10වලට වෙන්න යන දේ - මෙන්න විශේෂ පණිවුඩයක්

Report

මයික්‍රොසොෆ්ට් සමාගම මඟින් තම Windows 10 මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් ලබා දුන් ආරක්ෂක යාවත්කාලීන කිරීම හෙටින් (14) අවසන් කරන බව දක්වා ඇත.

එබැවින් හෙට සිට Windows 10 පරිගණකවල ආරක්ෂාව අවදානමකට ලක්විය හැකි බව වාර්තා වේ.

එසේම මේ වනවිට මයික්‍රොසොෆ්ට් සමාගම Windows 11 පරිගණක නොමිලේ අප්ඩේට් කිරීමේ අවස්ථාව ද ලබා දී තිබෙනවා.

මේ අතර ලෝකයේ බිලියන 1.4කට අධික උපාංග ප්‍රමාණයක් Windows භාවිත කරන බවට වාර්තා වේ.

එයින් 43%ක් මේ වන විටත් Windows 10 භාවිතා කරන පුද්ගලයින් බවටද වාර්තා වේ.

උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්

උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්

බිත්තර මිලට මොකද වෙන්නේ? සංගමයෙන් නිවේදනයක්

බිත්තර මිලට මොකද වෙන්නේ? සංගමයෙන් නිවේදනයක්

මහ බැංකුවෙන් ලංකාව ගැන සුභ පණිවිඩයක් - ආයෙනම් ලංකාව දියුණු වෙනවා නවත්තන්න කාටවත් බෑ

මහ බැංකුවෙන් ලංකාව ගැන සුභ පණිවිඩයක් - ආයෙනම් ලංකාව දියුණු වෙනවා නවත්තන්න කාටවත් බෑ