මේ ලයිසන් නැතිව අහුවුණොත් ඉවරයි - අත්අඩංගුවට

Report

බලපත්‍රයක් නොමැතිව වැලි ගබඩාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් තණමල්විල, කිතුල්කොටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව තණමල්විල පොලිසිය සඳහන් කරයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 58 හැවිරිදි කිතුල්කොටේ, කම්මල ඉදිරිපිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පවසයි.

තණමල්විල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (09) සවස සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එසේම සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන්.

QR ක්‍රමවේදය සහ ඉන්ධන ලබාදීමේ සීමාවන් සම්බන්ධයෙන් දිවයිනටම සතුටු හිතෙන ආරංචියක්

QR ක්‍රමවේදය සහ ඉන්ධන ලබාදීමේ සීමාවන් සම්බන්ධයෙන් දිවයිනටම සතුටු හිතෙන ආරංචියක්

ඉදිරි මාස දෙක ඉතා අවදානම් - මේ පලාත් සියල්ලටම දරුණු කාලගුණික වෙනස් වීමක්

ඉදිරි මාස දෙක ඉතා අවදානම් - මේ පලාත් සියල්ලටම දරුණු කාලගුණික වෙනස් වීමක්