විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා දිස්ත්‍රික් මට්ටමින් ප්‍රතිශත මෙන්න..

university z- score
By Sewvandhi Sep 21, 2021 09:04 AM GMT
Sewvandhi

Sewvandhi

Report

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ සමත් සිසුන්ගෙන් උපාධි පාඨමාලා සඳහා දිස්ත්‍රික් මට්ටමින් බදවාගන්න ප්‍රතිශතයන් අද නිකුත් කෙරුණා. ඒ අනුව Z-score ලකුණු ලබන මාසයේ ප්‍රකාශයට පත් කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළා.

දිස්ත්‍රික් මට්ටමින් බදවාගන්න ප්‍රතිශතයන් ප්‍රතිශත ඇතුළත් නිවේදනය පහතින්…


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGallery
ReeCha