මහපොළ ගැන ඇහෙන අලුත් ආරංචිය

Report

 විශ්වවිද්‍යාල සිසුන්ට සඳහා අමතර මහපොළ වාරිකයක් ගෙවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත.

ඒ වගේම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරන්නේ මුළු දිවයිනට ම බලපා ඇති ආපදා තත්වය හේතුවෙන් දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු පහසුවෙන් ආරම්භ කිරීම සදහා මීට පෙර පසුගිය 28 වනදා ද මහපොළ වාරිකයක් ගෙවීමට කටයුතු කළ බවයි.

ඉන්පසු එයට අමතරව ගෙවීමට තීරණය කළ මහපොළ වාරිකය එළැඹෙන 05 වනදා ගෙවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කරනු ලබයි .

ආපදාවට පත් කර්මාන්ත පිළිබඳ මේ දුරකතන අංකයට දැනුම් දෙන්න

ආපදාවට පත් කර්මාන්ත පිළිබඳ මේ දුරකතන අංකයට දැනුම් දෙන්න

ආපදාවෙන් පීඩිත පාසල් ළමුන්ට රු 25,000ක්

ආපදාවෙන් පීඩිත පාසල් ළමුන්ට රු 25,000ක්