විශ්වවිද්‍යාල සිසුන්ට සදුදා සිට ළඟම විශ්වවිද්‍යාලයෙන් ලැබෙන දේ මෙන්න
Srilanka
covid 19
By Sithumi
අවුරුදු 20 ත් 30 ත් අතර විශ්වවිද්‍යාල සිසුන් සඳහා covid 19 එන්නත ලබා ගැනීමට හැකියාව තිබේ.
මේ සඳහා ලබන සදුදා සිට ළඟම ඇති විශ්ව විද්‍යාලයෙන් එන්නත් ලබා ගැනීම සිදුකෙරේ.
ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල සිසුන්ට මෙම හැකියාව තිබේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
