හෙට පැවැත්වීමට නියමිතව තිබූ පරීක්ෂණයක් කල් දැමේ..!

By Sewvandhi May 12, 2022 11:25 AM GMT
Sewvandhi

Sewvandhi

Report

විෂය පරිබාහිර කටයුතු සඳහා විශිෂ්ඨතාවයක් ඇති සිසුන් බඳවා ගැනීමට අදාළ විධිවිධාන යටතේ හෙට පැවැත්වීමට නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණ කල් දැමීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

2020 / 2021 අධ්‍යයන වර්ෂයේ විශ්ව විද්‍යාල ප්‍රවේශයේ විෂය පරිබාහිර කටයුතු සඳහා විශිෂ්ඨතාවයක් ඇති සිසුන් බඳවා ගැනීමට අදාළ විධිවිධාන යටතේ හෙට පැවැත්වීමට නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණ කල් දැමීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

දැනට රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha