වෙනිසියුලාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵල එක්සත් ජාතීන්ගේ විවේචනයට...

By Parami Dissanayake Aug 14, 2024 04:47 PM GMT
Report

වෙනිසියුලාවේ ජනාධිපතිවරණය මූලික විනිවිදභාවය සහ අඛණ්ඩතාවය උල්ලංඝනය කර ඇති බව එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායමක් පැවසූ අතර, එම මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සැලකිය නොහැකි බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ ය.

මනුෂ නානායක්කාර වෙනුවට ලාල් බණ්ඩාරිගොඩ මැතිවරණ කොමිසමට...

මනුෂ නානායක්කාර වෙනුවට ලාල් බණ්ඩාරිගොඩ මැතිවරණ කොමිසමට...

සවිස්තරාත්මක ඡන්ද ගණන් කිරීම් ප්‍රකාශයට පත් නොකර වත්මන් නිකොලස් මදුරෝ ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව වෙනිසියුලාවේ ජාතික මැතිවරණ සභාව (CNE) විවේචනය කර තිබෙනවා.

අප්‍රිකාවේ හදිසි සෞඛ්‍ය තත්ත්වයක්...

අප්‍රිකාවේ හදිසි සෞඛ්‍ය තත්ත්වයක්...

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වොල්කර් ටර්ක් අඟහරුවාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බොහෝ පුද්ගලයින් රඳවා තබා ගැනීම, චෝදනා කිරීම හෝ වෛරය ඇති කිරීම සඳහා චෝදනා එල්ල කිරීම පීඩාකාරී වාතාවරණයක් ගෙන එන්නක් බවයි.