“එකිනෙකාට චෝදනා කරනවා වෙනුවට එළවළු වවන්න” - ගම්මන්පිල (PHOTOS)

Sri Lanka Sri Lanka Food Crisis Udaya Gammanpila
By Sewvandhi Oct 23, 2022 12:41 PM GMT
Sewvandhi

Sewvandhi

Report

හැකිතාක් එළවළු, පැළ සහ පලතුරු ගෙවතුවල වගා කරන ලෙස හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ඉල්ලා සිටියි.

“මෙම ආර්ථික අර්බුදය මධ්‍යයේ එය ඔබටත් රටටත් සහනයක්” යැයි පිවිතුරු හෙළ උරුමයේ නායකයා ඊයේ ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කළේය.

අර්බුදයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කර ගන්නවා වෙනුවට ඊට විසඳුම් සෙවීම වැදගත්ම කාර්යය බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery
ReeCha