ලබන සතියේත් අනිවාර්යය විදුලි කප්පාදුවක්… තරු පේන්නම වෙන්න යන දෙය මෙන්න..(VIDEO)
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ ලබන සතියේ දී අනිවාර්යයෙන්ම විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවයි.
ඒ මෙගාවොට් 1,105ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එකතුකර නොතිබීම හේතුවන් ය.
ඒ මහතා මේ බව සදහන් කළේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී ය.
ඒ මහතා කියා සිටි සම්පූර්ණ කතාව පහතින් නරඹන්න,