පෙබරවාරියට අදාළව අස්වැසුම බැංකු ගිණුමට දාන්න යයි.. ලැබෙන දවස මෙන්න..

Report

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ 2025 වර්ෂයේ පෙබරවාරි මාසයට අදාළ අස්වැසුම දීමනාව ගැනයි.

ගැහුව බදු එක්ක ටොයොටා නව මිල ගණන් එළියට.. අඩුම වාහනේ ගාණ කීය ද දන්නව ද?.

ගැහුව බදු එක්ක ටොයොටා නව මිල ගණන් එළියට.. අඩුම වාහනේ ගාණ කීය ද දන්නව ද?.

කාලගුණයේ දැනෙන්නම වෙනසක්.. වෙන දෙය මෙන්න..

කාලගුණයේ දැනෙන්නම වෙනසක්.. වෙන දෙය මෙන්න..

ඒ අනුව එම දීමනාව හෙට (13) බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරනු ලබයි.

කෙසේ වෙතත්, ඒ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා සදහන් කළේ ය.

ගිනිඅවියත් එක්කම අතුරුදන් වුණ කොස්තාපල්ගෙ.. දෙමාපියන්ට සිදුවුණ දෙය..

ගිනිඅවියත් එක්කම අතුරුදන් වුණ කොස්තාපල්ගෙ.. දෙමාපියන්ට සිදුවුණ දෙය..

You May Like This Video👇