අඩු මිලට ඉන්ධන දෙන්න සූදානමක්..රටටම සුබ ආරංචියක් වෙයි?..

Report

රජයෙන් රජයට ගිවිසුම් ගතවී එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් අඩු වියදමකින් ඉන්ධන ආනයනය කිරීමේ හැකියාව පිළිබඳව රජය සොයා බලමින් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.

මන්ත්‍රී රාමනාදන් අර්චුනා හෝටලයකදී යකා නටයි..පහරදීමකින් පස සිදු වූ දේ බලන්න.

මන්ත්‍රී රාමනාදන් අර්චුනා හෝටලයකදී යකා නටයි..පහරදීමකින් පස සිදු වූ දේ බලන්න.


තෙවන පාර්ශවයන් හරහා ඉන්ධන ආනයනය කිරීමේදී සිදුවන අමතර පිරිවැය ඉතිරි කර ගැනීම මෙමගින් අපේක්‍ෂා කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලෝකයේ ප්‍රධාන තෙල් නිෂ්පාදකයන්ගෙන් එක් අයෙක් වනවා.

ඔවුන්ගේ ආර්ථිකය බොහෝ දුරට තෙල් මත පදනම් වී ඇති අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය සතුව ලෝකයේ හත්වන විශාලතම තෙල් සංචිත පවතී.

ඔවුන් දිනකට බොරතෙල් මිලියන 3 කට වඩා නිෂ්පාදනය කිරීමද විශේෂ්වයක්.

ඩුබායි උත්සවයකදී ජනපති අනුරට සිදුවූ සමාජ මාධ්‍ය උණුසුම් කළ සිදුවීම මෙන්න..කමිසයේ බොත්තම් මාරු වෙච්ච අලකලංචියක්..සියල්ල කැමරාවට හසුවෙලා.(VIDEO)

ඩුබායි උත්සවයකදී ජනපති අනුරට සිදුවූ සමාජ මාධ්‍ය උණුසුම් කළ සිදුවීම මෙන්න..කමිසයේ බොත්තම් මාරු වෙච්ච අලකලංචියක්..සියල්ල කැමරාවට හසුවෙලා.(VIDEO)


එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලොව පුරා රටවල් ගණනාවකට තෙල් අපනයනය කරනු ලැබේ.

ඔවුන්ගේ ප්‍රධාන ගැනුම්කරුවන් අතරට චීනය, ජපානය සහ ඉන්දියාව වැනි ආසියානු රටවල් මෙන්ම යුරෝපීය රටවල් ද ඇතුළත් වනවා.

You May Like This Video