හිමිවරුන් දෙනමකගේ නොහොබිනා ක්‍රියාවක් ප්‍රසිද්ධියේ මාට්ටු වෙයි.(VIDEO)

Covid Police Marsk Monk case
By Aruna Aug 18, 2021 05:05 AM GMT
Aruna

Aruna

Report

රටේ මේ වන විට පවතිව කොවිඩ් 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අංශයන් විසින් සහ නීතිය ක්‍රියාත්මක කරන අංශයන් විසින් මුඛ ආවරණ පැලදීම අනිවාර්යය කර තිබෙනවා.

එවැනි තත්ත්වයක් තුළ ඇතැම් පුදගලයින්ගේ නොහොබිනා ක්‍රියාකරකම් හසුවේ නීතිය ක්‍රියාත්මක කරන උදවිය අසරණ වන අවස්ථා අනන්තයි.අප්‍රමාණයි.

මෙවැනි අවස්ථාවල දැඩි අපහසුතාවන්ට ලක් වන්නේ පොලිස් නිලධාරීන් සහ අපේ රටේ ආරක්ෂක අංශයි.

හිමිනමකගේ එවැනි ක්‍රියාකලාපයක් නිසා ආරක්ෂක අංශයන් දැඩි අපහසුතාවයට ලක්වූ එවැනි අවස්ථාවක් කැමරා කාචයේ මෙලෙස සටහන් වුණා.


මේ අතර තවත් හිමිනමක් වැවක් අසල සිදුකළ පාපතර ක්‍රියාවක්ද පොලිසිය සහ ගම්වැසියන් ඉදිරියේ මාට්ටු වුණා.

එම වීඩියෝවත් පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha