අනේ අපොයි... පාසල තුළම සිදුවූ ඛේදවාචකය

Report

බලන්ගොඩ ප්‍රදේශයේ පාසලක ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩාවැටීම හේතුවෙන් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

අද (12) දහවල් මෙම අනතුර සිදුවී ඇත.

සිඩ්නි නාපු වතුරෙන් හදපු සබන් කැට තප්පර ගානෙන් විකිණිලා (PHOTO)

සිඩ්නි නාපු වතුරෙන් හදපු සබන් කැට තප්පර ගානෙන් විකිණිලා (PHOTO)

එම අනතුරෙන් තවත් 16 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව බලන්ගොඩ පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ 17 හැවිරිදි පාසල් සිසුවෙකු බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මධුසමය දවසේ මනමාලයා කරපු කැත වැඩේ.. පව් මනමාලි

මධුසමය දවසේ මනමාලයා කරපු කැත වැඩේ.. පව් මනමාලි