මාළු මිල පහළට..

Sri Lanka Sri Lanka Fisherman
By Sewvandhi Mar 25, 2023 11:29 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ ව්‍යාපාරිකයින්,අද (25) දිනයේදී මත්ස්‍ය මිල විශාල ලෙස පහත වැටී ඇති බව පවසනවා.

මධ්‍යම මත්ස්‍ය තොග ව්‍යාපාරික සංගමයේ ලේකම් ජයන්ත කුරේ කියා සිටියේ සෑම මත්ස්‍ය වර්ගයකම මිල රුපියල් 200 ත් 300 ත් අතර මිලකින් අඩුවී ඇති බවයි.

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now