බාලවයස්කාර පිරිමි ළමුන් දෙදෙනෙකු අතුරුදන් වෙයි - පොලීසිය මහජන සහය පතයි - (PHOTOS)

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Oct 31, 2023 10:48 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මීරිගම, අඹන්වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක පිරිමි ළමුන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

ඕනෑම තොරතුරක් ඔබ දන්නේ නම් මීරිගම පොලිසිය අමතන්න.

දු.අ.- ☎️033 - 2273222

Gallery
ReeCha