දේශබන්දු නිසා තව දෙන්නෙක් අමාරුවේ!

Report

වැඩ තහනමකට ලක්ව බන්ධනාගාරගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සැඟවී සිටීමට සහාය දුන් බවට සැකපිට කොස්තාපල්වරයකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් පෙබරවාරි 27 සිට මාර්තු 19 දක්වා කාලය තුළ දේශබන්දු තෙන්නකෝන් මහතාට සැඟවී සිටීමට සහාය වීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විශේෂ ආරක්ෂක අංශයට අනුයුක්ත කොස්තාපල්වරයෙකු සහ තලවතුගොඩ ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකි.

අස්වැසුම පොරොත්තු ලේඛනයේ ඉන්න අයට මෙන්න වාසනාව - රු.5,000 ක මල්ල රු.2,500කට!

අස්වැසුම පොරොත්තු ලේඛනයේ ඉන්න අයට මෙන්න වාසනාව - රු.5,000 ක මල්ල රු.2,500කට!