නැවතත් කරළියට එන නුවරඑළිය තැපැල් ස්ථානය

Report

තැපැල් කාර්යාල කිහිපයක් සංචාරක ආකර්ෂණය දිනාගත හැකි මධ්‍යස්ථාන බවට පත්කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

එම අමාත්‍ය වෑශීර්ෂයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

ලග්න රැසකට මංගල යෝග හා ධන යෝග...සිකුරු වැජඹෙන්නේ ඔබටයි

ලග්න රැසකට මංගල යෝග හා ධන යෝග...සිකුරු වැජඹෙන්නේ ඔබටයි

‘සංචාරක ආකර්ෂණය දිනාගත හැකි තැපැල් කාර්යාල නුවරඑළිය, නුවර, කොළඹ, ගාල්ල වගේ තැන්වල තියෙන තැපැල් කාර්යාල සංචාරක ආකර්ෂණ මධ්‍යස්ථාන බවට පත්කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

අපේ ප්‍රධාන තැපැල් මූලස්ථාන ආශ්‍රිතව කෞතුකාගාරයේ වැඩි සංවර්ධනය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා’