ජපානයට සුනාමි අනතුරු ඇඟවීම්. - ප්‍රබල භූකම්පනය ගැන තවමත් සමීපව නිරීක්ෂණයක.

Tsunami Japan Earthquake
By Wayomi Aug 08, 2024 09:18 AM GMT
Wayomi

Wayomi

Report

රිච්ටර් මාපකයේ 7.1ක ප්‍රබල භූ කම්පනයක් ජපානයේ දකුණු ප්‍රදේශයට ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ හේතුවෙන්, සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

රන් මිල තව තවත් පහලට. මිලදී ගන්න ඉන්න අයට වාසි රැසක්. - නව මිල ගණන් මෙන්න.

රන් මිල තව තවත් පහලට. මිලදී ගන්න ඉන්න අයට වාසි රැසක්. - නව මිල ගණන් මෙන්න.


කෙසේ වෙතත් බලධාරීන් විසින් භූ කම්පන තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද වාර්තා වෙනවා.

ප්‍රෙටල් 92ක රුපියල් 195කට - ඩීසල් රුපියල් 200කට ලංකාවට ගෙනාපු හැටි. - (VIDEO)

ප්‍රෙටල් 92ක රුපියල් 195කට - ඩීසල් රුපියල් 200කට ලංකාවට ගෙනාපු හැටි. - (VIDEO)


ReeCha