ආයෙත් ඇවිලෙයිද? ජනපති ට්‍රම්ප් ඇෆ්ගනිස්ථාන තලෙයිබාන්වරුන්ට අනතුරු අගවයි

Report

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බාග්‍රම් ගුවන් කඳවුරේ පාලනය යළි ඇමෙරිකාවට නොදුන්නහොත් අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණු දීමට සිදුවනු ඇති බව ඇෆ්ගනිස්තානයට අනතුරු අඟවා ඇත.

නායකයා අහිමිව දුක් විදින ඊළාම් දෙමළ ජනතාව වෙනුවෙන් මම පෙනී සිටිනවා ඒ අපේ පෙකණිවැලේ බැදීම

නායකයා අහිමිව දුක් විදින ඊළාම් දෙමළ ජනතාව වෙනුවෙන් මම පෙනී සිටිනවා ඒ අපේ පෙකණිවැලේ බැදීම

ඇමරිකාවට 2001 වසරේ සැප්තැම්බර් 11 වන දින එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඇෆ්ගනිස්තානයේ රැඳි සිටි අමෙරිකානු සෙබලුන් භාවිත කළ මෙම කඳවුර, 2021 වසරේ එම සෙබලුන් ඉවත්ව යාමෙන් පසුව තලෙයිබාන් සංවිධානය විසින් අත්පත් කරගත්හ.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ මේ සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තාන පාර්ශ්වය සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

අම්මෝ මෙන්න නාමල් රාජපක්ෂගේ ඔක්කොම වත්කම් හා බැරකම් එළියට

අම්මෝ මෙන්න නාමල් රාජපක්ෂගේ ඔක්කොම වත්කම් හා බැරකම් එළියට

නමුත් මෙහෙත් ඇමරිකාවට බාග්‍රම් ගුවන් කඳවුරේ පාලනය නොලැබීම හේතුවෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇෆ්ගනිස්තානයට මෙලෙස අනතුරු අඟවා ඇත. 

ආයේ මේ අයව ඊශ්‍රායාල රැකියාවලට එවන්න එපා, තානාපතිගෙන් දැනුවත් කිරීමක්

ආයේ මේ අයව ඊශ්‍රායාල රැකියාවලට එවන්න එපා, තානාපතිගෙන් දැනුවත් කිරීමක්