පුද්ගලයෙකුට මරු කැදවු බිහිසුණු අනතුර (PHOTOS) (VIDEO)

trinco accident lorry van thabalagamuwa
By Sewvandhi May 22, 2021 06:23 AM GMT
Report

ත්‍රිකුණාමලය, තඹලගමුව 99 ප්‍රදේශයේදී වෑන් රථයක් හා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ගැටීමෙන් අද(22) අලුයම 1.50 ට පමන සිදුවූ අනතුරකින් වෑන් රථයේ රියදුරාට අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුන අතර ලොරි රථයේ රියදුරා තුවාල ලැබුවා.

වෑන් රථයේ රියදුරාට නින්දයෑම හේතුවෙන් මෙම අනතුර සිදුවන්න ඇති බවට සැක කරන අතර අනතුරෙන් පසු ලොරි රථය රියදුරාට පාලනයකරගැනීමට නොහැකිව බෝක්කුවක ගැටීමෙන් පසු නිවසක් ඉදිරිපිටට පෙරලීගොස් තිබුනා.


ජායාරූප - Accident 1st


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery