මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් හදිසියේ අත්අඩංගුවට
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු වත්මන් නිලධාරීන් කිහිප දෙනෙකු සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් පිරිසක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව වැඩිදුරටත් වාර්තා වූයේ සිදුවෙමින් පවතින දීර්ඝකාලීන විමර්ශනයකට අදාළව මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එසේම අද දින ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව ද වාර්තා වේ.
මහනුවර ජාත්‍යන්තර පාසලක් කැළඹෙයි - පාසලේ අධ්‍යක්ෂවරයෙක්ගේ වාහනයට සිසුන් දෙදෙනෙක් යට වී එක් අයෙක් ජීවිතක්ෂයට