අදත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි.

Sri Lanka Sri Lanka Railways Train Strike Department of Railways Railways
By Hashini Nov 01, 2023 05:40 AM GMT
Hashini

Hashini

Report

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ අද (01) දිනයේ ද ඇතැම් දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදු වන බවයි.

සේවක හිඟය මෙන්ම ඇතැම් දුම්රිය කාර්මික දෝෂවලට ලක්වීම ද මේ සඳහා හේතු වී ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරි එම්.ජේ. ඉඳිපොලගේ සඳහන් කළේ.

එලෙස අවලංගු කරන ලද දුම්රිය අතර කාර්යාලීය දුම්රිය කිහිපයක් ද වනවා.

ඊයේ (31) දිනයේ ද සේවක හිඟය හේතුවෙන් දුම්රිය ගමන්වාර 16ක් අවලංගු කෙරුණා. 

ReeCha