බිහිසුණු අනතුරක් - දරුවන් ඇතුළු 5ක් රෝහලේ

Report

බිහිසුණු අනතුරක් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය හුළංවංගුව ප්‍රදේශයේ දී සිදුව ඇත. අනතුරින් කුඩා ළමුන් ඇතුළු 5 දෙනෙකු රෝහල්ගත කර ඇති බව තොරතුරු වාර්තා වේ.

තලවකැලේ සිට නුවරඑළිය උඩුපුස්සැල්ලාව දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රධාන මර්ගය හරහා පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව තිබේ.

ලොකු ගින්නක් - මැර පිරිසක් ගහලා ගිනි තියලා කට්ටියක් පිච්චිලා රෝහලේ

ලොකු ගින්නක් - මැර පිරිසක් ගහලා ගිනි තියලා කට්ටියක් පිච්චිලා රෝහලේ

එමෙන්ම අනතුරට ලක්වන අවස්ථාවේ ත්‍රිරෝද රථය තුළ එකම පවුලේ පස් දෙනෙකු ගමන් කර ඇති අතර අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදුව ඇති බව වාර්තා වේ. අනතුර පිලිබදව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුලරයි කරයි. 

අද රාත්‍රී 11.30 වෙනකම් අනතුරු නිවේදන නිකුත් කරයි

අද රාත්‍රී 11.30 වෙනකම් අනතුරු නිවේදන නිකුත් කරයි