මාරක අනතුරක් - බෙන්තර පාලම කඩා වැටේ

Report

 වසාදාමා තිබු බෙන්තර පැරණි පාලම ඊයේ (26) රාත්‍රියේ සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබේ.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වනවිට ප්‍රදේශ රැසකට ගං වතුර අවදානම් තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර නායයෑම් හේතුවෙන් ජීවිත හා දේපල හානී රැසක් සිදුවී ඇත.

බදුල්ලේ නායයෑමේ මරණ ගණන ඉහළට

බදුල්ලේ නායයෑමේ මරණ ගණන ඉහළට

මේ සියලුම පාසල් දින නියමයකින් තොරව වසයි

මේ සියලුම පාසල් දින නියමයකින් තොරව වසයි