වලපනේ නායයෑමකින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට

Report

නුවරඑළිය වලපනේ ප්‍රදේශයේ සිදුවු නායයෑමකින් පුද්ගලයන් 4 දෙනෙක් ජිවිත්ක්ෂයට පත්ව ඇති බව නුවරළිය දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කර තිබේ .

නිවාස දෙකක් නාය යෑම හේතුවෙන් ඔවුන් ජීවිතක්ෂයට පත් ව ඇත.

තවද දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා දැනට පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 4දෙනෙකු අතුරුදන්ව ඇති බවයි .

ඒ වගේම උඩදුම්බර සහ පහත හේවාහැට ප්‍රදේශ වලින් මෙම සිදුවීම් වාර්තාවන බව දිස්ත්‍රික් ලේකම්වරයා තව දුරටත් සදහන් කර තිබේ.  

බදුල්ල පැති 6කින් නාය යයි - 4ක් මරුට - 15ක් අතුරුදන්

බදුල්ල පැති 6කින් නාය යයි - 4ක් මරුට - 15ක් අතුරුදන්

බදුල්ලේ නායයෑමේ මරණ ගණන ඉහළට

බදුල්ලේ නායයෑමේ මරණ ගණන ඉහළට