පාසල් බැම්මක් කඩන් වැටේ තත්ත්වය අවදානම්

Report

ඊයේ (26) රාත්‍රියේ දී කටුගස්තොට පොලිස් වසමේ විද්‍යාර්ථ විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ පැතිබැම්මේ කොටසක් කඩා වැටී තිබේ.

මේ හේතුවෙන් නිත්තවෙල හරහා ගල්කඩුව දක්වා ඇති මාර්ගය සම්පුර්ණයෙන් අවහිර වී ඇති බව පොලීසිය වාර්තා සදහන් කරයි.

පොලිසිය වැඩිදුරටත් වාර්තා කරන්නේ අනතුරින් ජීවිත හානි කිසිවක් වාර්තා වි නොමැති අතර මාර්ග අවහිරය ඉවත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බවයි.