පොහොර තොග සඟවන වෙළඳුන්ට වැඩ වරදී
Latest Headlines
Sinhala news
gagana news
NPP Government
SriLanka News - Gagana
By Shehan
පොහොර තොග සඟවන වෙළඳුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.
ඇතැමුන් මෙරට පොහොර හිඟයක් මවාපෑමට උත්සාහ දරමින් සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
යල කන්නයට ප්‍රමාණවත් පොහොර තොග මෙරට ඇති බවත්, තවත් පොහොර මෙට්‍රික් ටොන් 15,000 ක් මෙරටට ගෙන ඒමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
