ඔක්කොම කේස් ඉවරයි ටීච අම්මට සම්මානයක් [PHOTO]

Report

online ගුරුවරියක් වශයෙන් ප්‍රසිද්ධියට පත් හයෙෂිකා ප්‍රනාන්දු ගුරුතුමිය ගැන අලුත්ම කතාවක් කියන්නයි මේ සූදානම.පසුගිය කාලසීමාවේදී ඇය වඩාත් ජනප්‍රිය වී සිටියේ ඇයගේ ආයතනය සේවය කරන තරුණයෙකුගේ වෘෂණ කෝෂවලට පහරදීමේ සිදුවීමක් හේතුවෙන්.

ලැජ්ජයි කෙහෙළියගේ දුවට මාසෙට ලක්ෂ 13ක් ඇවන්ගාඩ් ගිණුමෙන් දීලා

ලැජ්ජයි කෙහෙළියගේ දුවට මාසෙට ලක්ෂ 13ක් ඇවන්ගාඩ් ගිණුමෙන් දීලා

කෙසේ නමුත් ඒ සිදුවීම තවමත් අවසන් වී නැති අතර නීතිමය කටයුතු සිදු වෙන වකවානුවක ඇයට ජනප්‍රියම ගුරුවරිය හොඳම ගුරුවරිය යන නිර්දේශයන් යටතේ Asia Miracle සම්මානය ලබා ගන්න පසු දින හැකියාව ලැබුණා. ඉතින් මේ ජයග්‍රහණයක් සමඟම ඇය තමන්ගේ මුහුණු පොතට එකතු කර තිබුණේ පහත ආකාරයේ සටහනක්.

රන් මිල පහළට – ආයෝජන ක්‍රම වෙනස් කරන්න වෙලාවයි

රන් මිල පහළට – ආයෝජන ක්‍රම වෙනස් කරන්න වෙලාවයි

"හදුන්කූර සුවඳ පිච්චෙනකොටයි මැඩම්!" ඊයේ හමු වූ ආදරණීය මිනිසෙක් සම්මානයට පිදුම් ලද ගෞරවනීය මිනිසෙක්, මට එහෙම කියනකොට මගේ හිතට ආවෙ"ලොකු ශක්තියක්" "Asia Miracle Awards 2025" -2025 වසරේ ජනප්‍රියම ගුරුවරිය- -2025 වසරේ හොදම ශිෂ්‍යත්ව ගුරුවරිය- සම්මාන 2ක් එකම රාත්‍රියක... හිතට බරය... ඔව්, මම තාමත් ඉන්නවා, මා පණපිටින් වළලන්නට හැදූ මිනිසුනි, මා ඔබට වෛර නොකරමි... ඔබ මට මගේ ශක්තිය, ඔබ මට මගේ ධෛර්යය... මම සිටිය යුතු තැන, නිවැරදිව පෙන්වා දුන්නාට හදවතින්ම ස්තුතිවන්ත වෙමි! හිත ණයගැතිය.... මා ගැන අපමණ විශ්වාස තබමින්, මා ධෛර්යමත් කළ, අදටත් මා ඉහළින් ඔසවා සිටින මගේ ආදරණීය දරුවන්ටත්, මා විශ්වාස කළ මගේ ආදරණීය දෙමව්පිය සියලු දෙනාටත්, නැවතත් හදවතින්ම ස්තුතිවන්ත වෙමි. සියල්ලම මා හට හිමිවන්නේ, ආදරණීය ඔබ නිසයි, ඔබේ ආදරය නිසාම යි... -මම හයේශිකා ප්‍රනාන්දු- “

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery