2025 පළමු මාස 5 තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින් මිලියනය ඉක්මවයි

Report

2025 වසරේ පළමු මාස 5 තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව, මැයි 25 වැනිදා වන විට මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,006,097ක් බව එම අධිකාරිය සඳහන් කරයි.

එමෙන්ම, මැයි මාසයේදී පමණක් මැයි 25 වැනිදා වන විට සංචාරකයින් 109,213ක් පැමිණ ඇති බවත් අධිකාරිය පවසයි.

අනුදි Live ඇවිත් රිදෙන්නම කියයි.. මේක අවුරුදු කුමාරි තරගයක් නෙමෙයිලු..

අනුදි Live ඇවිත් රිදෙන්නම කියයි.. මේක අවුරුදු කුමාරි තරගයක් නෙමෙයිලු..

මාලනීගේ දේහය ළඟ දී වයසක අම්මෙක්ව තල්ලු කරපු ජනප්‍රිය නිළිය

මාලනීගේ දේහය ළඟ දී වයසක අම්මෙක්ව තල්ලු කරපු ජනප්‍රිය නිළිය