අදත් පලාත් දිස්ත්‍රික්ක කීපයකට කඩින් කඩ වැසි

Report

අද දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

ශලනි තාරකා විවාහ සංවත්සරයට බුකියම කලඹයි

ශලනි තාරකා විවාහ සංවත්සරයට බුකියම කලඹයි

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ලොක්කෝ 100ගේ වත්කම් චෙක් කරද්දි හොරේ මාට්ටු,සේසතම අරන් දාලා තියෙන්නේ අත්තා මුත්තාගේ නම්වලින්ලු, හැබැයි භුක්තිය මෙයාලා

ලොක්කෝ 100ගේ වත්කම් චෙක් කරද්දි හොරේ මාට්ටු,සේසතම අරන් දාලා තියෙන්නේ අත්තා මුත්තාගේ නම්වලින්ලු, හැබැයි භුක්තිය මෙයාලා