ශලනි තාරකා විවාහ සංවත්සරයට බුකියම කලඹයි [PHOTOS]
ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ තරුවක් තමයි ශලනි තාරකා කියන්නේ.
ඇයගේ රංගන හැකියාවට වගේම ඇගේ විලාසිතාවලට ආදරය කරන පිරිසකුත් ඇය වටා රොක් වෙලයි ඉන්නේ.
ශලනි තාරකා හරියටම දැනට අවුරුදු 2කට කලින් තමයි එයාගේ ආදරවන්තයා වුණ ගේ නිහත සල්ගාදුගේ අතිනත ගත්තේ.
ඔන්න ඒ සතුට සමරන්න ඇය මුහුණු පොතේ එක්කරපු සටහනක් තමයි මේ .
It’s been two years 🎉
Happy 2nd Anniversary to us ♥️






