ලොක්කෝ 100ගේ වත්කම් චෙක් කරද්දි හොරේ මාට්ටු,සේසතම අරන් දාලා තියෙන්නේ අත්තා මුත්තාගේ නම්වලින්ලු, හැබැයි භුක්තිය මෙයාලා

Report

දේශපාලනයට පිවිස ආදායමට වඩා වත්කම් උපයාගෙන ඇති ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් 100කට අධික පිරිසක් පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සහ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය පරීක්ෂණ ආරම්භ කර ඇති බව මින් පෙර වාර්තා විය.

ඒ අනුව මේ වන තෙක් සිදු කර තිබෙන පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ මෙම දේශපාලනඥයන් බොහෝ දෙනෙකුගේ වත්කම් ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ නම් වලින් පවත්වාගෙන යන බවයි.

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා

එසේම පොලිස් නිලධාරියෙක් සඳහන් කර ඇත්තේ ඇතැම් පුද්ගලයින් දේශපාලනයට පැමිණෙන විට ආර්ථික වත්කමක් නොතිබුණද ඔවුන් දැන් මහා පරිමාණ ආර්ථික හා දේපොළ වත්කම් හිමිකරුවන් බවට පත්ව සිටින බවයි.

එනිසා ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මෙම පරීක්ෂණ පැවැත්වෙන බව සඳහන්.

එසේම මොවුන්ගේ වත්කම් වෙනත් අයගේ නම්වලින් පැවතිය ද ඒවා පාලනය කරනු ලබන්නේ අඳාළ දේශපාලනඥයන් විසින් බව විමර්ශනවලින් හෙළිව තිබෙනවා.

දෙයියනේ ඉස්කෝලේ බෝම්බ තියලා, හදිසියේම පාසල් කීපයක් වසයි

දෙයියනේ ඉස්කෝලේ බෝම්බ තියලා, හදිසියේම පාසල් කීපයක් වසයි

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්