අද රටේ තත්ත්වේ මේකයි - නිවේදනයක්

Report

අද (31) දිනයේ රටේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව අද දිනය සඳහා නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව දක්වා ඇත.

එසේම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අද අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් සඳහන්.  

කීර්ති ප්‍රශංසා සමඟ සියලු ලෞකික සැප ලැබෙන මේ ලග්නවලට අද දවසේ ජයෙන් ජය

කීර්ති ප්‍රශංසා සමඟ සියලු ලෞකික සැප ලැබෙන මේ ලග්නවලට අද දවසේ ජයෙන් ජය

අද හෙටම පාසල්වලට එන්න යන චක්‍රලේඛය

අද හෙටම පාසල්වලට එන්න යන චක්‍රලේඛය

ලක්ෂ තුනකට වැඩියෙන් මිල බැස්ස අද රන්මිල මෙන්න නැග්ග වේගෙන් බැහැපු රත්තරන්

ලක්ෂ තුනකට වැඩියෙන් මිල බැස්ස අද රන්මිල මෙන්න නැග්ග වේගෙන් බැහැපු රත්තරන්