වැල්ලවාය මහෙස්ත්‍රාත්ගේ වැඩතහනම්

Report

වැල්ලවාය මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතාගේ වැඩ තහනම් කර තිබෙන බවට වාර්තාවේ.

ඒ පොලිස්පතිවරයාගෙන් ලද පැමිණිල්ලක් අනුව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගැනීමත් සමඟයි.

මෙයට හේතුව ලෙස සලකන්නේ ඔහුගේ නඩු තීන්දු කීපයක් පිළිබඳව පොලිස්පතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත කරන ලද පැමිණිල්ලක් නිසා බව වාර්තා වේ.

ඊයේ දිනයේ (30) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝගය ලබා දී ඇත.

පොලිස්පති අද පාර්ලිමේන්තුවේ

පොලිස්පති අද පාර්ලිමේන්තුවේ


හෙද උපාධිධාරීන්ට සුබවාදී පණිවිඩයක් මෙන්න

හෙද උපාධිධාරීන්ට සුබවාදී පණිවිඩයක් මෙන්න