රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

Report

රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබෙන බවට වාර්තාවේ.

මෙලෙස ගැටුම හටගෙන ඇත්තේ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර බව වාර්තාවේ.සිද්ධියෙන් සිසුන් දෙදෙනෙක් තුවාල ලබා ඇත.

තුවාල ලැබූ සිසුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ලක්ෂ තුනකට වැඩියෙන් මිල බැස්ස අද රන්මිල මෙන්න නැග්ග වේගෙන් බැහැපු රත්තරන්

ලක්ෂ තුනකට වැඩියෙන් මිල බැස්ස අද රන්මිල මෙන්න නැග්ග වේගෙන් බැහැපු රත්තරන්

කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ මෙම ගැටුමට, පසුව බාහිර පාර්ශ්වයක්ද සම්බන්ධ වී ඇති බවයි සිදු කළ මූලික පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

වැල්ලවාය මහෙස්ත්‍රාත්ගේ වැඩතහනම්

වැල්ලවාය මහෙස්ත්‍රාත්ගේ වැඩතහනම්