පොලිස්පති අද පාර්ලිමේන්තුවේ

Report

රටේ මතුව ඇති ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පොලිස්පතිවරයා අද (31) දින පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ විපක්ෂයේ ඉල්ලීම පරිදීයි.

ඒ අනුව මේ වන විට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව වාර්තා වේ.

ඉකුත් දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂය, කථානායක ජගත් වික්‍රමරත්නගෙන් ඉල්ලීමක් කර තිබුණු බව සඳහන්.

ඩේසි ආච්චිටයි යෝෂිත පුතාටයි දෙසැම්බරයේ වෙන්න යනදේ සොරි තමයි

ඩේසි ආච්චිටයි යෝෂිත පුතාටයි දෙසැම්බරයේ වෙන්න යනදේ සොරි තමයි

රේගුවෙන් සුපිරි ආරංචියක්

රේගුවෙන් සුපිරි ආරංචියක්

හෙට සිට මේවා තහනම්

හෙට සිට මේවා තහනම්