ඉහල පහල ගිය ඩොලරයේ අද අගය වෙනස් වුණේ මෙහෙමයි..

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lankan rupee Sri Lanka Dollars
By Hashini Nov 08, 2023 08:31 AM GMT
Hashini

Hashini

Report

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද(08) සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (08) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එම අගයන් දක්වා තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 322.50 ක් වූ අතර විකුණුම් අගය රුපියල් 332.79 ක් ලෙස සටහන් වනවා. 

  

Gallery
ReeCha