අද මාළු මිලෙත් වෙනසක්. - නව මිල ගණන් මෙන්න.
Sri Lanka Fisherman
By Wayomi
අද (05) දිනයේ මාළු මිලත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ, අනුව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ අද (05) මාළු මිල සටහන් වෙන්නේ මෙලෙසින්,
?බලයා (ලොකු) 1kg - රුපියල් 1000
?බලයා (පොඩි ) 1kg - රුපියල් 800
?තලපත් 1kg - රුපියල් 2400
?හුරුල්ලා 1kg - රුපියල් 700
?ගල් මාළු 1kg - රුපියල් 1300
?කෙලවල්ලා 1kg - රුපියල් 1400
Sponsored By Sarrita Jewellery


