ඔන්න අද රටේම අයට අස්වැසුමෙන් සුබ ආරංචියක්

Report

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය මඟින් සැප්තැම්බර් මාසයට ලබා දෙන වැඩිහිටි දීමනාව අද (26) දිනයේ අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව දැනුම් දී ඇත.

එසේම සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කර ඇත්තේ මේ අනුව රු. 3,014,260,000.00 (තුන් බිලියන දාහතර මිලියන දෙසිය හැට දහසක) මුදලක් ප්‍රතිලාභීන් 602,852 ( හයලක්ෂ දෙදහස් අටසිය පනස් දෙකක්)ගේ ගිණුම්වලට බැර කිරීමට නියමිත බවයි.

ඒ අනුව අඳාළ ප්‍රතිලාභින්ට සැප්තැම්බර් මස 26 දින සිට එනම් අද තමාට හිමි වැඩිහිටි දීමනාව අඳාළ අස්වැසුම ප්‍රතිලාභි බැංකු ගිණුම මඟින් ලබා ගත හැකි බව වැඩිදුරටත් පවසයි.

මෙන්න අස්වැසුම වැඩිහිටි දීමනාව පොතට වැටෙන දවස

මෙන්න අස්වැසුම වැඩිහිටි දීමනාව පොතට වැටෙන දවස

අද මේ ලග්නවලට මල් හතයි, කරන කියන හැමදේම සුබයි

අද මේ ලග්නවලට මල් හතයි, කරන කියන හැමදේම සුබයි

සිසුන්ට රුපියල් 5,000ක විනෝදාස්වාද දීමනාවක්

සිසුන්ට රුපියල් 5,000ක විනෝදාස්වාද දීමනාවක්