රත්තරන් ගන්න ඉන්නවනම් අනිවාර්යයෙන් බලන්න

Report

පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ රන් මිල සුළු වශයෙන් උච්චාවචනය වෙමින් පවතී. මේ අනුව, අද (02.01.2026) වන විට රන් අවුන්සයක මිල රුපියල් 1,341,601 කි. ඊට අමතරව, කැරට් 24 රන් ග්‍රෑම් 1 ක් රුපියල් 47,330 ක් ලෙස වාර්තා වී ඇත.

මේ අතර, කැරට් 24 රන් පවුම රුපියල් 378,600 ක් ලෙස වාර්තා වී ඇත. ඒ හා සමානව, කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රුපියල් 43,390 ක් ලෙස වාර්තා වී ඇත. කැරට් 22 රන් පවුම (කැරට් 22 රන් ග්‍රෑම් 8) රුපියල් 347,100 ක් ලෙස වාර්තා වී ඇත.

කැරට් 21 රන් ග්‍රෑම් 1 ක මිල රුපියල් 41,420 ක් ලෙස වාර්තා වී ඇත. කැරට් 21 රන් බාර් එකක් (ග්‍රෑම් 8) අද රුපියල් 331,350 ක් ලෙස වාර්තා වී තිබීම ද විශේෂත්වයකි.

තලපති විජේගේ අවසානය - ජන ගගක් පෝලිමේ

තලපති විජේගේ අවසානය - ජන ගගක් පෝලිමේ

ආයෙත් වායුගෝලය කැළඹෙයි - ජනතාව ප්‍රවේශමෙන්

ආයෙත් වායුගෝලය කැළඹෙයි - ජනතාව ප්‍රවේශමෙන්