ලක්ෂ 4ට වඩා අඩු වුණ අද කැරට් 24 රන් පවුමක මිල - රන් වෙළඳපොළ උණුසුම් කරන අද රන් මිල ගණන් මෙන්න
මේ දිනවල නිතර උච්චාවචනය වන රන් මිල ගණන් අද(16) දින මෙරට රන් වෙළඳපොළෙන් වාර්තා වූයේ,
කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 351,060ක් සහ එහි විකුණුම් මිල රුපියල් 357,995ක්
කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 321,416ක් සහ එහි විකුණුම් මිල රුපියල් 328,013ක්
කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 307,160ක් සහ එහි විකුණුම් මිල රුපියල් 313,220ක්
කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 263,185ක් සහ එහි විකුණුම් මිල රුපියල් 268,525ක් ලෙසයි.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.