ලෝකේ පෙරළෙන රන් මිලත් එක්ක ඇස් උඩ යන අද ලංකාවේ රන් මිල ගණන් මෙන්න - පවුමක් තියා භාගයක්වත් ගන්න වෙන් නෑ

Report

ලෝක වෙළෙඳපොළේ පවතින ආර්ථික වෙනස්කම්වල බලපෑම සමඟ රන් හා රිදී මිල ගණන් නිරන්තර උච්චාවචනයකට ලක් වේ.

ඒ අනුව අද දින ශ්‍රී ලංකාවේ රන්මිල ඊයේ මිල ගණන්වලට සාපේක්ෂව ඉහළ අගයක් ගෙන ඇත.

එසේ ඉහළ ගිය අද(10) මෙරට රන් මිල ගණන් පහතින්,

රත්තරන් ගන්න මඟ බලන්ද හිටියේ? ලංකාවේ අද රන්මිල ඇහුවොත් පුදුම හිතෙයි - මෙන්න මිල ගණන්

රත්තරන් ගන්න මඟ බලන්ද හිටියේ? ලංකාවේ අද රන්මිල ඇහුවොත් පුදුම හිතෙයි - මෙන්න මිල ගණන්

ඒ අනුව රන් අවුන්සයක මිල රුපියල් 1,322,783.00ක්

කැරට් 22ක පවුමක මිල රුපියල් 342,200.00ක් ලෙසයි.

කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 46,660.00ක්

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 42,780.00ක් සහ රුපියල් 40,830.00ක් ලෙස සඳහන් විය.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම යෝග්‍ය වේ.

පැයට කිලෝමීටර 200ක වේගෙන් ආසියා - පැසිෆික් කලාපයට ප්‍රබල සුළි කුණාටුවක් - සූදානමින් සිටින්නැයි රටේ සියලුම දෙනාට උපදෙස්

පැයට කිලෝමීටර 200ක වේගෙන් ආසියා - පැසිෆික් කලාපයට ප්‍රබල සුළි කුණාටුවක් - සූදානමින් සිටින්නැයි රටේ සියලුම දෙනාට උපදෙස්

විශේෂ නිවේදනයක් - සති දෙකකට සියලුම පාසල් හා විශ්වවිද්‍යාල වසා දමන්න තත්ත්වය පාලනයෙන් තොරයි

විශේෂ නිවේදනයක් - සති දෙකකට සියලුම පාසල් හා විශ්වවිද්‍යාල වසා දමන්න තත්ත්වය පාලනයෙන් තොරයි

Gallery