ඊයේ බිමටම බැස්ස රන් මිලට අද වෙච්ච දේ - පවුමක්වත් ගන්න හිනපු අයට අද ලංකාවේ අලුත්ම රන් මිල මෙන්න

Report

ඊයේ (19) දින ලෝක වෙළෙඳපොළේ රන් මිල සැලකිය යුතු ආකාරයට පහළ ගොස් තිබුණේ මෙරට රන් මිල රුපියල් 9,000කින් පහළ දමමින්.

ඒ අනුව අද(20) ශ්‍රී ලංකාවේ රන් මිල සටහන් වුණේ පහත පරිදීයි,

ලාංකිකයන්ගේ රත්තරන් හීනෙට අද තමයි හොඳම දවස - ලංකාවේ රන් මිල රුපියල් 9,000කින් පහළට

ලාංකිකයන්ගේ රත්තරන් හීනෙට අද තමයි හොඳම දවස - ලංකාවේ රන් මිල රුපියල් 9,000කින් පහළට

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 374,795ක් සහ එහි විකුණුම් මිල රුපියල් 400,020ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 343,410ක් සහ එහි විකුණුම් මිල රුපියල් 366,435ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 328,360ක් සහ එහි විකුණුම් මිල රුපියල් 350,080ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 281,525ක් සහ එහි විකුණුම් මිල රුපියල් 300,120ක් ලෙස දැක්වේ.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.   

අද ලංකාවම හොයන රන් මිල - හිතුවට වඩා වෙනස් වුණ අලුත්ම මිල ගණන් මෙන්න

අද ලංකාවම හොයන රන් මිල - හිතුවට වඩා වෙනස් වුණ අලුත්ම මිල ගණන් මෙන්න

ආයේ තෙල් ගහන්න QR ඕනේ නැද්ද? තීරණය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකශයක්

ආයේ තෙල් ගහන්න QR ඕනේ නැද්ද? තීරණය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකශයක්