12 ශ්‍රේණියේ සිසුන්ට විශේෂ නිවේදනයක් - මේ විභාගය පවත්වන දිනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

Report

12 ශ්‍රේණියට අදාළ තොරතුරු තාක්ෂණ විභාගය ලබන ඔක්තෝබර් මස 24 වැනි දින පැවැත්වීමට නියමිතව ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.

ඒ අනුව ඇය මේ බව දන්වා ඇත්තේ අද (20) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එසේම 2026 සාමන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 8 වැනි දින සිට 17 වැනි දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (19) රාත්‍රියේ නිකුත් කිරීමත් සමඟ ඒ පිළිබඳ දැනුම්වත් කිරීමට අඳාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත් විය.  

රටම බලා සිටි මෙවර සාමාන්‍ය පෙළ විශිෂ්ටයෝ මෙන්න - A 9 ගත්තු අයම 11,795ක්

රටම බලා සිටි මෙවර සාමාන්‍ය පෙළ විශිෂ්ටයෝ මෙන්න - A 9 ගත්තු අයම 11,795ක්

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපල වැරදිලාද? සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් වැදගත් නිවේදනයක්

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපල වැරදිලාද? සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් වැදගත් නිවේදනයක්

ආයේ තෙල් ගහන්න QR ඕනේ නැද්ද? තීරණය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකශයක්

ආයේ තෙල් ගහන්න QR ඕනේ නැද්ද? තීරණය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකශයක්