ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කළ ඩොලරයේ විශේෂිත වටිනාකම..

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lanka
By krishani May 20, 2022 07:59 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනෙහි අද(20) දිනයේ දී ඩොලරයේ විකුණුම් මිල රුපියල් 364.45ක් ලෙස වාර්තා කර ඇත.

එසේම ඩොලරයේ ගැණුම් මිල රුපියල් 354.48ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha