ඩොලරයට එකපාරටම අද වුණේ මේකයි..

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines
By krishani Mar 29, 2024 12:52 PM GMT
krishani

krishani

Report

අද (29) මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 295.54ක් ලෙසයි.

ඩොලරයට එකපාරටම අද වුණේ මේකයි.. | Today Dollar Rate In Sri Lanka 29Th March 2024

එමෙන්ම, එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 305.33ක් ලෙස වේ.

කෙසේ වෙතත්, ඇතැම් වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් මිල රුපියල් 294ක අගයක පැවති බව ද සඳහන් වේ.